රෝසි සේනානායක කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි

හිටපු අමාත්‍යවරියක මෙන්ම විශ්ව රූ රැජිනක ලෙස අභිෂේකයට පත් රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස පත් වූවාය. නගරාධිපතිනියක ලෙස ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. කොළඹ මහනගර සභාවට තේරී පත් වූ සෙසු මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දී අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කළේ ය. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් … Continue reading රෝසි සේනානායක කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි